fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය නිශ්පාදන ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රක්ෂණ ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 16:05

දේශීය නිශ්පාදන ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රක්ෂණ ක්‍රමයක්

දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා රක්ෂණ ක්‍රමයක් මේ වසරේදී ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.

වව්නියාව තාණ්ඩිකුලම තල්කොල ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසකට මෙම ගම්මානය තුළින් රැකියා අවස්ථා උදාවනවා. ජාතික ශිල්ප සභාවේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 50 ක ආයෝජනයකින් තල්කොල ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය ගොඩනගා තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33