කහටගස්දිගිලිය ඇල්ල වැව භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබෙනවා.
කහටගස්දිගිලිය ඇල්ලවැව අක්කර 292ක් පුරා පැතිර පවතිනවා. ඉන් පෝෂණය වන කුඹුරු ප්රමාණය අක්කර 365ක්. ගොවි පවුල් 210ක් මෙම වැවෙන් යල මහ දෙකන්නයම වගා කෙරෙනවා. එහෙත් මේ වනවිට ඇල්ල වැව ජලජ පැළෑටිවලින් පිරී ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ. වැව් බැම්ම හා සොරොව්ව, පිටවාන ආදී කොටස් ද ඉරිතැලීමට ලක්ව තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=9MAPtshQp-c&feature=youtu.be”]