fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා – කරච්චි ගුවන් ගමන් යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 14:44

ශ්‍රී‍්‍ර ලංකා – කරච්චි ගුවන් ගමන් යළි ඇරඹෙයි

මාස තුනකට අධික කාලයක් අත්හිටවා තිබූ පාකිස්ථාන ශ්‍රී‍්‍ර ලංකා ගුවන් ගමන් අද (01) යළි ආරම්භ වුණා.

ඉන්දියාව සමඟ හටගත් යුධමය වාතාවරණය හේතුවෙන් පාකිස්ථාන ගුවන් කළාපය වසා දැමීමටයි එරට රජය තීරණය කළේ. පාකිස්ථානයේ වාණිජ අගනගරය වන කරච්චි නුවරට පළමු ගුවන් යානය අද (01) දහවල් කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්වූ බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 ට කරච්චි නුවර සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්