fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරන්තලාව භික්ෂු ඝාතනය සිහිකරමින් පිංකම් මාලාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 15:08

අරන්තලාව භික්ෂු ඝාතනය සිහිකරමින් පිංකම් මාලාවක්

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී හෙටට (02) වසර 32ක් සපිරෙනවා. එය සිහිකරමින් විශේෂ පිංකම් මාලාවක් අරන්තලාව ශ්‍රී‍්‍ර ඉන්දසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි අද (01) සිට ආරම්භ වන බවයි ඉන්දසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක අම්පාර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ශාස්ත‍්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නායක ස්වාමින්වහන්සේ සදහන් කළේ.

1987 ජුලි 02 වනදා සිදුවු භික්ෂූ ඝාතනයේදි දිවි බේරාගත් ආඳා උල්පත බුද්ධසාර ස්වාමින්වහන්සේ ද එම ඛේදවාචකය මෙසේ සිහිපත් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්