fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාව සඳ මතුපිටට අභ්‍යවකාශ උපකරණ රැගෙන යාමට සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 13:34

ඇමෙරිකාව සඳ මතුපිටට අභ්‍යවකාශ උපකරණ රැගෙන යාමට සූදානම්

වසර 1970 පසුව ප්‍රථම වරට ඇමෙරිකාව සඳ මතුපිටට අභ්‍යවකාශ උපකරණ රැගෙන යාමේ මෙහෙයුමක් සිදු කරන බව නාසා ආයතනය පවසනවා.

එම නවතම චන්ද්‍ර මෙහෙයුම 2020 සහ 2021 යන වසර වලදී සිදු කිරීමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. 2024 වසරේ දී නැවතත් සඳ මතට මිනිසුන් යෑමේ මෙහෙයුමට සමගාමීව මෙය සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. සද මතට යෑමේ ආර්ටිමිස් වැඩසටහන යටතේ ඇමෙරිකා ආයතන තුනක අභ්‍යවකාශ ආම්පන්න ඇතුළු උපකරණ රැසක් මෙහිදී සඳ මතට යැවීම සිදුවනවා..

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්