fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 15:01

පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළට

පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය මේ වන විට ඉහළයමින් පවතින බව එහි සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තර කිරීමට  රජය කඩිනමින් පියවර ගත්තා. ප්‍රහාරයෙන් දුර්වලව පැවති සංචාරකයින්ගේ පැමිණීම ද මේ වනවිට යථා තත්ත්යට පත්ව තිබෙනවා.  පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය ද දෛනිකව ඉහළ යන බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo