fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල් ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් මාතලේදී

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 11:11

පවුල් ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් මාතලේදී

පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කයේ දී අද ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු අදියර යටතේ පවුල් 4500 කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීම කැකිරාවේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා කියාසිටියේ සමෘද්ධි ලාභීන් රටේ ජීවනාලිය බවට පත් කිරීම රජයේ එකම අරමුණ බවයි.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්