fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික සංවර්ධනයට ඉන්දීය නව රජයේ වැඩි අවධානය

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 10:08

ආර්ථික සංවර්ධනයට ඉන්දීය නව රජයේ වැඩි අවධානය

ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා නව රජයේ අවධානය යොමුව ඇතැයි ඉන්දීය වාර්තා ප‍්‍රකාශ කළා. පසුගිය කාලසීමාවේ විරැකියා අනුපාතය සියයට 6 යි දශම එකකින් ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි අයවැයෙන් මේ සම්බන්ධයෙන් නව රජයේ අවධානය යොමු කිරීමයි සැලසුම. අපනයන ව්‍යාපාර සංවර්ධන සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo