fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට යළිත් දුම්රිය පාර්සල් භාර ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 09:53

අද සිට යළිත් දුම්රිය පාර්සල් භාර ගැනේ

දිවයිනපුරා සියලු ප‍්‍රදේශ වලට දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනය අද (01) සිට අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු එම කටයුතු තාවකාලිකව නතර කිරීමටයි පියවර ගැණුනේ. ඉන් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 16 ක පමණ පාඩුවක් සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්