fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක සෞඛ්‍ය සංවිධාන උප සභාපති ධුරය මෙවරත් ඇමති රාජිතට

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 09:56

ලෝක සෞඛ්‍ය සංවිධාන උප සභාපති ධුරය මෙවරත් ඇමති රාජිතට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා ලෙස දෙවන වරටත් තේරී පත්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අලුයම දිවයිනට පැමිණියා.

කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි ඒ මහතා පිළිගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.  එහිදී ආගමික වතාවත්වල නිරතවීමෙන් ආශිර්වාද ලබාගැනීමට ද කටයුතු කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ සේවය අගයකරමිනුයි ඒ මහතා වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය එහි උප සභාපති ධුරය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීමට කටයුතු කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්න,

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්