ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවේදී හෙළි කළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් පැවති උත්සවයට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=I1I4tYDBiIU”]