බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් සෙසු ආගම්වලටත් සමානව සැලකීම එජාපයේ ප්‍රතිපත්තියයි

බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙමින් සෙසු ආගම්වලටත් සමානව සැලකීම එජාපයේ ප්‍රතිපත්තියයි 0

🕔18:57, 30.ජුනි 2019

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සෙසු ආගම්වලට ද සමාන ලෙස සැලකීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. රුපියල් මිලියන 37 ක වියදමින් සංවර්ධනය කෙරුණු හපුල්වාන බෙල්වුඩ් මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන්

Read Full Article
දිවයින පුරා අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්‍රතිලාභ

දිවයින පුරා අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්‍රතිලාභ 0

🕔18:56, 30.ජුනි 2019

දිවයින පුරා අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්‍රතිලාභ හිමිකර දීමේ රජයේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයකදීම සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු කෙරුණා. වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 6300කට සමෘද්ධි සහනාධාර කාඩ්පත් පිරිනැමීම ඊයේ සිදු කෙරුණා. යුද්ධයෙන් විපතට පත්වූ

Read Full Article
මරණ දඬුවම ගැන අගමැති කී දේ

මරණ දඬුවම ගැන අගමැති කී දේ 0

🕔18:54, 30.ජුනි 2019

පරපණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලම පක්‍ෂය හා ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය ඇතුලු පාර්ශ්ව රැසක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව වී

Read Full Article
ජනතා ගැටලු විසඳන්න නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි

ජනතා ගැටලු විසඳන්න නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි 0

🕔18:35, 30.ජුනි 2019

ජනතා ගැටලු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සඳහා රාජ්‍ය සේවකයින් එක් කර ගනිමින් නව ක්‍රමවේදය සකස් කළ යුතු බවයි  අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අනුරාධපුර තලාව

Read Full Article
ට්‍රම්ප් උතුරු කොරියාවට යයි

ට්‍රම්ප් උතුරු කොරියාවට යයි 0

🕔18:31, 30.ජුනි 2019

උතුරු කොරියාවේ සංචාරය කළ බලයේ සිටින පළමු  ඇමෙරිකා ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අද පත්වුණා. උතුරු සහ දකුණු කොරියා දේශ සීමාව හරහායි උතුරු කොරියාවේ දේශ සීමාවට ඇමෙරිකා ජනාධිපතිවරයා ඇතුළු වුණේ. ඒ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුණගැසීමෙන් පසුවයි. උතුරු කොරියා

Read Full Article
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තුළින් ජනතාවට නිවැරදි තොරතුරු දැනගත හැකියි

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තුළින් ජනතාවට නිවැරදි තොරතුරු දැනගත හැකියි 0

🕔18:25, 30.ජුනි 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තුළින් ජනතාවට නිවැරදි තොරතුරු දැනගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා. පඩුවස්නුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පඩුවස්නුවර මොරගනේ ප්‍රදේශයේ ඉදිකළ සේවා පියස

Read Full Article
විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාව අතර ඇති සහජීවනය රටටම ආදර්ශයක්

විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාව අතර ඇති සහජීවනය රටටම ආදර්ශයක් 0

🕔18:20, 30.ජුනි 2019

උතුරු කොළඹ විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාව අතර ඇති සහජීවනය රටටම ආදර්ශයක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ක්ලීන් සිටි ශ්‍රමදාන වැඩසටහන යටතේ උතුරු කොළඹ අලුත් මාවත ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව

Read Full Article
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට 0

🕔18:17, 30.ජුනි 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද දිනය වෙන්කර තිබුණේ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහන් වෙනුවෙනුයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ

Read Full Article
පසුගිය පාලන කාලයේ කඩා වැටුණු රට යළි ගොඩනැංවීමට ජාත්‍යන්තරයේ පූර්ණ සහය ලැබුණා

පසුගිය පාලන කාලයේ කඩා වැටුණු රට යළි ගොඩනැංවීමට ජාත්‍යන්තරයේ පූර්ණ සහය ලැබුණා 0

🕔18:11, 30.ජුනි 2019

පසුගිය පාලන කාලයේ කඩා වැටුණු රට යළි ගොඩනැංවීමට වත්මන් රජයට ජාත්‍යන්තරයේ පූර්ණ සහාය ලැබී ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර හක්මණ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. හක්මණ රොටුඹ ගල්කැටිකන්ද කහවින්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ

Read Full Article
වතුකරයේ ජනතාවට අළුතින් ඉඩම් ඔප්පු විසි පන්දහසක්

වතුකරයේ ජනතාවට අළුතින් ඉඩම් ඔප්පු විසි පන්දහසක් 0

🕔18:01, 30.ජුනි 2019

වතුකරයේ ජනතාවට නව ඉඩම් ඔප්පු විසි පන්දහසක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා. කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබෙනවා. එය සම්මත වූ වහාම ඉඩම් ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේ. නාය යාමේ අවදානම් සහිත ස්ථානවල

Read Full Article

Default