fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ නව අධිරාජ්‍යයාට අගමැතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 15:59

ජපානයේ නව අධිරාජ්‍යයාට අගමැතිගෙන් සුබපැතුම්

ජපානයේ නව අධිරාජ්‍යයාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කළා.

ජපානයේ නරුහිතෝ කුමරු එරට නව අධිරාජ්‍යයා ලෙස පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනැමුවේ සමස්ත ලංකා වාසී ජනතාව වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් වූ සුබපැතුම් පොතෙහි අග්‍රාමාත්‍යවරයා සිය සුභාශිංසන සටහන තබන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතාද එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්