ජපානයේ නව අධිරාජ්‍යයාට අගමැතිගෙන් සුබපැතුම්
Related Articles
ජපානයේ නව අධිරාජ්‍යයාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කළා.
ජපානයේ නරුහිතෝ කුමරු එරට නව අධිරාජ්‍යයා ලෙස පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනැමුවේ සමස්ත ලංකා වාසී ජනතාව වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් වූ සුබපැතුම් පොතෙහි අග්‍රාමාත්‍යවරයා සිය සුභාශිංසන සටහන තබන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතාද එක්ව සිටියා.