fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ නව දිල්ලි නුවර උෂ්ණත්වය ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 14:28

ඉන්දියාවේ නව දිල්ලි නුවර උෂ්ණත්වය ඉහළට

ඉන්දියාවේ නව දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය අඟහරුවාදා සිටයි  මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන්නේ. මේ හේතුවෙන් දිල්ලි, හර්යානා සහ චන්දිගර් යන ප්‍රදේශවලට කහ නිවේදන නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා.  ඉදිරි දින වලදී බටහිර රාජස්ථානය සහ නැගෙනහිර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල ද උෂ්ණත්වය ඉහල යා හැකි බවයි ඉන්දීය කාළගුණ අංශ සඳහන් කරන්නේ. මෙම උෂ්ණ කාළගුණ තත්වය 2013 වසරේ මැයි මාසයෙන් පසුව වාර්තා වු ඉහළම අගය වනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්