fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතනහිමි දළදා මාළිගය අභියස උපවාසයක

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 11:55

රතනහිමි දළදා මාළිගය අභියස උපවාසයක

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ශ්‍රී දළදා මාළිගය අභියස දී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , ආණ්ඩුකාරවරුන් වන එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි යන අය එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින්.

මෙම තුන්දෙනා ඉවත් කරන තුරු උපවාසය ක්‍රියාත්මක කරන බවයි රතන හිමියන් ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්