fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 11:26

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ආපනශාලා ඒ බී යනුවෙන් වර්ග කෙරෙන අතර, ඒවාට ආහාර වට්ටෝරු ලබා දීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මෙනවිය පෙන්වා දෙන්නෙ.

ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදි ඇය කියා සිටියේ දරුවෙකුට පෝෂ්‍යදායි ආහාරයක් දීමට නොහැකි අවස්ථාවක පාසල් ආපන ශාලාවෙන් එය ලබාගැනීමට මෙම වැඩපිළිවෙල හේතුවන බවයි.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්