fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සැළසීමට රජය සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 30, 2019 16:11

වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සැළසීමට රජය සූදානම්

වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සැළසීමට ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා.

මල්වතු නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදා ගත්තා. ඉන් අනතුරුව මල්වතු මහාවිහාරය වෙත පැමිණි නදුන් ගුරුගේ මහතා එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමයි කටයුතු කලේ

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2019 16:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්