fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටකතාවලට නොරැවටෙන්නැයි පොලීසියෙන් යළි දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor මැයි 30, 2019 12:57

කටකතාවලට නොරැවටෙන්නැයි පොලීසියෙන් යළි දැනුම්දීමක්

දිවයින පුරා පාසල්වල ආරක්ෂාව තහවුරු කර තිබුණ ද ඇතැම් පුද්ගලයන් අසත්‍ය තොරතුරු ගෙනයමින් අධ්‍යාපනය අඩාල කිරීමට උත්සාහ දරණ බව පොලිසිය ප‍්‍රකාශ කළා.

එවැනි අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 30, 2019 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්