නැගෙනහිර දේශසීමාවේ ගුවන් කලාපය තවදුරටත් වසා තැබීමට පාකිස්ථානය තීරණය කරයි
Related Articles
නැගෙනහිර දේශසීමාවේ ගුවන් කලාපය ලබන මස 14 වනදා තෙක් වසා තබන බව පාකිස්ථානය ප්රකාශ කළා.
ඉන්දීය ආරක්ෂක අංශ පිරිසකට එල්ල වූ ප්රහාරයත් සමඟ දෙරට අතර මතභේද උත්සන්න වුණා. ඒ අනූව ඉන්දියාවට ආසන්න දේශ සීමාවේ ගුවන් කලාපය වසා දැමීමටයි පාකිස්ථාන බලධාරින් පියවර ගත්තේ. ඒ හේතුවෙන් ගුවන් සමාගම් රැසකට ඉන්දීය ගුවන් කලාපය භාවිත කිරිමට සිදුව තිබෙනවා.