fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග පරීක්ෂණ අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක්

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 17:10

නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග පරීක්ෂණ අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක්

සහරාන් ඇතුළු ත්‍රස්ත සංවිධාන  සම්බන්ධ පරීක්ෂණ සිදු කළ නියෝජ්‍ය  පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග එම සියලු කටයුතු අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක් බව නියෝජ්‍ය අමාත්‍ය  නලීන්  බණ්ඩාර මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්