සහරාන් ඇතුළු ත්‍රස්ත සංවිධාන සම්බන්ධ පරීක්ෂණ සිදු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග එම සියලු කටයුතු අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LZBESp2E5jU&feature=youtu.be”]