ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැ දුටුවා.
පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබද අධීක්ෂණ කාරක සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන යෝජනාවලිය පිළිබද මහා නාහිමියන් දැනුවත් කිරීමටයි පියවර ගැනුණේ. යෝජනා ඇතුළත් ලියවිල්ලේ පිටපතක් උන් වහන්සේ වෙත භාරදීම මෙහිදී සිදු වුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pLoOUvGfkbM&feature=youtu.be”]