fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් තත්ත්වයේ පළතුරු වෙළෙඳපොළෙහි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 13:09

උසස් තත්ත්වයේ පළතුරු වෙළෙඳපොළෙහි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක්

සෞඛ්‍යාරක්ෂිතව ඉද වූ උසස් තත්ත්වයේ පළතුරු වෙළෙඳපොළෙහි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමටයි ජාතික පශු අස්වනු කළමනාකරණ ආයතනය පියවර ගෙන ඇත්තේ.

සෞඛ්‍යාරක්ෂිතව ඉද වූ උසස් තත්ත්වයේ පළතුරු දිවයින පුරා වෙළෙඳපොළ වෙත යොමු කරවීමේ වැඩපිළිවෙළක් ජාතික පශු අස්වනු කළමනාකරණ ආයතනය ක්‍රියාවට නංවා තිබෙනවා. අඹ, ගස්ලබු, කෙසේ සහ පේර ආදී පලතුරුවල පශු අස්වනු සැපයුම් දාමය  දියුණු කිරීමට අවශ්‍ය දැනුම හා උපකරණ සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ යටතේ ක්‍රියාත්මකයි. මේ පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුරයේදී පැවැත්වුණා. එහිදී වැඩසටහනේ අරමුණ පිළිබද පැහැදිලි කළ පශු අස්වනු කළමනාකරණ පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී හා ව්‍යාපෘති කළමනාකරණ අංශයේ ප්‍රධානී ඩබ්ලිව් එම් සී බී වාසල මහතා.

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00