දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ගේ ආබාධය සුවවී නොමැති බව ක්‍රිකට් කළමනාකාරිත්වය ප්‍රකාශ කලා.
ඒ අනුව හෙට (30) ආරම්භ වන එංගලන්තයට එරෙහි ක්‍රිකට් තරගයට සහභාගීවීමේ අවස්ථාව ඔහුට අහිමි වනවා. අයි පී එල් තරගාවලිය අතරතුරදී ඩේල් ස්ටේන් උරහිසේ ආබාධයකට ලක්වුණා.
ලබන මස 5 වනදා ඉන්දියාව සමග පැවැත්වෙන තරගය සදහා ඔහුට සහභාගීවීමට හැකිවනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා සදහන් කළේ.