fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීමට පියවර

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 11:42

නවක හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීමට පියවර

ලබන අගෝස්තු මාසය වන විට නවක හෙද හෙදියන් තුන්දහසක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඩොනල්ඩ් මොරගේ මහතා පවසනවා.

199 වෙනි ෆ්ලෝරන්ස් නයිටිං ගේල් ගුණ සමරුව වෙනුවෙන් පොළොන්නරුව මහ රෝහලේ පැවති හෙද හෙදියන් ඇගයීමේ උත්සවයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. දැනට සේවයේ නියුතු හෙද හෙදියන් ඇගයීම වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරුණා. පොළොන්නරුව මහ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්