අවම මිළක් යටතේ විදුලිය මිළදී ගැනීමට ටෙන්ඩර් කැඳවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා. වසර දෙකක් සඳහා විදුලිය මිලදී ගැනීමයි අරමුණ.
අඛණ්ඩ විදුලි සම්පාදනයකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කිසිසේත් ගෘහ විදුලි ඒකකයක මිළ වැඩි නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.