කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ ගංජා තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින් වැටලීම සිදුකළේ රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් පරිශ්‍රයේදී. සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.