fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීම සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර මත ගැටුමක්

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 09:27

යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීම සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර මත ගැටුමක්

යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීම සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා.

යුරෝපා  කොමිසමේ සභාපති ධූරය සදහා ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල් මේ සදහා මැන්ෆ්‍රඩ් වෙබර් යෝජනා කර තිබෙනවා. එහෙත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒ ඊයේ බ්‍රසල්ස් නුවර පැවති සාකච්ඡාවකදී. මේ වන විට යුරෝපා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජෝන් කෙලට්. ඔහු එම ධූරයේ වසර පහක් කටයුතු කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්