fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 09:13

කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරල ගංජා කිලෝග්‍රෑම් විස්සකට අධික ප්‍රමාණයක් සමඟ රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් පරිශ්‍රයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගංජා තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු කොළඹ 14 / නාගලගම්වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගංජා තොගය රැගෙන ආවේ කුමන ප්‍රදේශයක සිටද යන්න සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්