fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘සියලුම ජාතීන්ට එක් නීති පද්ධතියක්’ යෝජනාවලියට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 19:03

‘සියලුම ජාතීන්ට එක් නීති පද්ධතියක්’ යෝජනාවලියට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය

සියලුම ජාතීන්ට එක් නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සදහා සකස් කළ යෝජනාවලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අනුමත කළ බව එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 19:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්