fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දික්හේන විදුහලේ අත්බෝම්බ සිද්ධියේ සැකකරුගේ සහෝදරයාත් වෙඩි බෙහෙත් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 18:35

දික්හේන විදුහලේ අත්බෝම්බ සිද්ධියේ සැකකරුගේ සහෝදරයාත් වෙඩි බෙහෙත් සමඟ අත්අඩංගුවට

පාලින්දනුවර දික්හේන කනිටු විදුහල අසල අත්බෝම්බ පාර්සලයක් තබා රට පුරා පාසල්වල බිය ඇති කිරිම සදහා ගත් කඩාකප්පල්කාරි ක්‍රියාව සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්