fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලව්ව දුම්රිය හරස්මාර්ගය හේතුවෙන් ඇති වන දුෂ්කරතා මගහැරවීමට ගුවන් පාලමක්

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 17:28

අලව්ව දුම්රිය හරස්මාර්ගය හේතුවෙන් ඇති වන දුෂ්කරතා මගහැරවීමට ගුවන් පාලමක්

අලව්ව දුම්රිය හරස්මාර්ගය හේතුවෙන් ඇති වන දුෂ්කරතා මගහැරවීමට ගුවන් පාලමක් ඉදිකිරීම කඩිනමින් අරඹන බව එක්සත් ජාතික පක්ෂ දඹදෙණිය සංවිධායක රූකාන්ත ගුණතිලක මහතා පවසනවා.

අලව්ව රෝහල ගිලන් රථයක් ලබාදීම එක්සත් ජාතික පක්ෂ දඹදෙණිය ආසන සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo