fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පාපන්දු සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 15:53

ජාතික පාපන්දු සංචිතය නම් කෙරේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ හා ආසියා කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය වෙනුවෙන් ජාතික පාපන්දු සංචිතය නම් කර තිබෙනවා.

ජාතික පාපන්දු සංචිතයේ නායකයා ලෙස සුජාන් පෙරේරා නම් කර තිබෙනවා. මෙම සංචිතයට ක‍්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුලත්. පසුගිය දිනවල පැවති ජාතික පාපන්දු තරගාවලි වලදී දැක්වු දක්ෂතා මෙම තෝරා ගැනිම් සඳහා භාවිත කර තිබෙනවා. ජාතික පාපන්දු සම්මේලනය පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා යොමු කිරීමට අත්දැකීම් සහිත කණ්ඩායමක් මෙවැනි තරගාවලි මගින් හඳුනාගත හැකි බවයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 15:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්