වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් වෙනුවෙන් ස්වයං රැකියා පුහුණු පාඨමාලාවක් අද(28) ආරම්භ කළා.
ඒ සුජීව සේනසිංහ කාන්තා පදනමේ දිරිය කතුන් වැඩසටහන යටතේ. පාඨමාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ සැපයීමට ද එහිදි පියවර ගැනෙනවා. පුහුණු පාඨමාලා කාලය මාස හයක්.

© 2024 ITN News - Powered by ITN DIgital.