fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලසිත් මාලිංග පුහුණුවිම් අරඹයි

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 15:20

ලසිත් මාලිංග පුහුණුවිම් අරඹයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ලසිත් මාලිංග පුහුණුවිම් ආරම්භ කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේදී අනිද්දා ආරම්භ වනවා. තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග තමන්ට ආවේණික වූ පන්දු යොමු කරන ආකාරය ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක‍්‍රීඩක මාකස් ස්ටොයිනිස්ට පැහැදිලි කරන විඩියෝවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 15:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්