ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රදේශයට කුණාටු තත්වයක්
Related Articles
ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රදේශයට බලපා ඇති කුණාටු තත්වයක් හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
එරට ජාතික කාලගුණ අංශය සඳහන් කරන්නේ මේ වන විටත් අධික සුළං සහ වැසි එම ප්‍රදේශයට ලැබෙමින් පවතින බවයි. වර්ෂාවත් සමග දරුණු ගංවතුර තත්ත්වයක් හටගත හැකි බවටද මේ වන විට අනතුරු අගවා තිබෙනවා.