fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මග ග්‍රන්ථය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේට පිළිගැන්වේ

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 13:21

ජාතික මග ග්‍රන්ථය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේට පිළිගැන්වේ

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රාමාඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේ බැහැදුටුවා.

මහනුවර හුරීකඩුව  විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත ගිය අමාත්‍යවරයා නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේ බැහැදැක ජාතික මග ග්‍රන්ථය පිලිගැන්වුවා. අමාත්‍යවරයා ඒ පිලිබද උන්වහන්සේ දැනුවත් කිරීමටද කටයුතු කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්