ජාතික මග ග්‍රන්ථය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේට පිළිගැන්වේ
Related Articles
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රාමාඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේ බැහැදුටුවා.
මහනුවර හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත ගිය අමාත්‍යවරයා නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේ බැහැදැක ජාතික මග ග්‍රන්ථය පිලිගැන්වුවා. අමාත්‍යවරයා ඒ පිලිබද උන්වහන්සේ දැනුවත් කිරීමටද කටයුතු කළා.