හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ වුණා.
ව්‍යවසායකත්ව දැනුම ලබාදීම හා අමුද්‍රව්‍ය සම්පාදනයත් ඊට අයත්. දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පලාත් මට්ටමින් නිර්මාණ ප්‍රදර්ශන වැඩසටහන් ද සංවිධාන කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධිත පතිරණ මහතා සඳහන් කලා.