fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමන විගමන නීති උල්ලංඝනය කළ 3 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 10:40

ආගමන විගමන නීති උල්ලංඝනය කළ 3 දෙනෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ ගාල්ල පාලම අසළදි සහ රාජගිරිය නගරයේදී. පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අළුත්කඩේ අංක 4 මහේස්ත‍්‍රාත් අධිකරණයටයි ඉදිරිපත් කරන්නේ. ගල්ලේ දී අත්අඩංගුවට ගත් නයිජිරියා ජාතිකයා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo