fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි පවුල් සඳහා සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ප‍්‍රතිලාභ රැසක්

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 10:28

සමෘද්ධි පවුල් සඳහා සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ප‍්‍රතිලාභ රැසක්

සමෘද්ධි පවුල් සඳහා සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ප‍්‍රතිලාභ රැසක් හිමිවන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළා.

විවාහ මංගල, දරු උපත් සහ රෝහල් ගතවීම් සඳහා ද අමතර මුදල් ප‍්‍රදාන ලබාදීම ඊට අයත්. උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන් වසර දෙකක් සඳහා ශිෂ්‍යයත්ව ආධාර මුදල් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අළුතින් පවුල් ලක්ෂ හයක් වෙනුවෙන් සමෘද්ධි දීමනා පිරිනමන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්