fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ උද්‍යානයක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 09:55

ජපානයේ උද්‍යානයක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ජපානයේ උද්‍යානයක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි උද්‍යානයකයි මෙම පිහි ඇනුම සිදුව තිබෙන්නේ. තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ළග තිබී පිහි දෙකක් ද සොයාගෙන තිබෙනවා. එම පුද්ගලයා උද්‍යානයේ සිටි පිරිසට පිහි ඇනුම සිදු කිරීමෙන් අනතුරුව ඔහු ද එම පිහියෙන් තුවාල සිදු කරගෙන තිබෙනවා. ඔහු මෙසේ කිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්