fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ආදර්ශ ගම්මාන 5 ක් ජනතා අයිතියට – වකුගඩු රෝගින්ටත් නිවාස ආධාර ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 09:51

තවත් ආදර්ශ ගම්මාන 5 ක් ජනතා අයිතියට – වකුගඩු රෝගින්ටත් නිවාස ආධාර ව්‍යාපෘතියක්

වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර වැඩසටහනක් ආරම්භ වුණා.

ඒ ආදර්ශ ගම්මාන ඉදිකිරිමේ ව්‍යාපෘතිවලට සමගාමිවයි. එසේම ඉදිරි සතිය තුළ ආදර්ශ ගම්මාන පහක් ජනතා අයිතියට පත්කරන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරි ආර් එම් පියතිස්ස මහතා සඳහන් කළේ. යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් ද ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්