fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට එකවර කණ්ඩායම් දෙකක්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 18:54

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට එකවර කණ්ඩායම් දෙකක්

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

ඒ 2016 හා 2017 උසස්පෙළ ප‍්‍රතිඑල මත. ඔවුන් බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ ජූලි මස තුන්වන සතියේ සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්