fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අනුමැතිය දුන් අය ගැන විජිත හේරත්ගේ හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 16:53

මඩකලපුව විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අනුමැතිය දුන් අය ගැන විජිත හේරත්ගේ හෙළිදරව්ව

අද කුමන චෝදනා නැගුවත් මඩකලපුවේ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය සමයේ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්