ඉදිරි දිනවලදී දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති විය හැති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.