fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහරගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 14:29

මහරගම ඇතුළු  ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද(27) රාති‍්‍ර 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ ලබුගම , කලටුවාව සිට ජලය සපයන ප‍්‍රධාන සම්පරේෂණ නලයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්. බොරලැස්ගමුව , මහරගම , කොට්ටාව , පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි මණ්ඩලය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්