දිඝවාපී චෛත්‍යය ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්
Related Articles
නැගෙනහිර පළාතේ විශාලතම දෑගැබ වන දීඝවාපී චෛත්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කර තිබෙනවා. ලබන අගොස්තු මාසයේදී එහි මූලික කටයුතු ආරම්භ කිරිමයි සැලැස්ම.
අවශ්‍ය ගඩොල් එක්රැස් කිරිම මේ දිනවල සිදුකරන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතා ප‍්‍රකාශ කළේ.
ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකවීමට කැමති පුද්ගලයන්ට ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබාගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.