fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ හයකට අළුතින් සමෘද්ධි හිමිකම් ප‍්‍රදානය කිරිම ලබන බ‍්‍රහස්පතින්දා

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 10:36

ලක්ෂ හයකට අළුතින් සමෘද්ධි හිමිකම් ප‍්‍රදානය කිරිම ලබන බ‍්‍රහස්පතින්දා

ලක්ෂ හයකට අළුතින් සමෘද්ධි හිමිකම් ප‍්‍රදානය කිරිම ලබන බ‍්‍රහස්පතින්දා සිදුකෙරෙනවා. ඒ පස්වරු එකට අම්පාර ජී එච් වීරසිංහ ක‍්‍රීඩාංගනයේදීයි.

ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන බවයි අමාත්‍යංශය සඳහන් කළේ. සමෘද්ධි ප‍්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් පිිළිබඳ සම්ක්ෂණයක් ද පසුගිය දිනවල සිදුකෙරුණා. ඒ අනූව තෝරාගත් පුද්ගලයන්ට මෙම ප‍්‍රතිලාභය ලබාදීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2019 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්