යළි ප්‍රධාන නගර ආශි‍්‍රතව මංතීරු නීතිය සකී‍්‍රය කිරිමට පොලිස් මූලස්ථානය තීරණය කළා. ඊට හුරුවීම සදහා හෙට (27) සිට සති දෙකක සහන කාලයක් ලබාදෙන බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නෙ.
සහන කාලය අවසන් වීමෙන් පසු මංතීරු භාවිතයට අදාල නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නෙ.