fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මංතීරු නීතියේ සති දෙකක සහන කාලය හෙට සිට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 18:53

මංතීරු නීතියේ සති දෙකක සහන කාලය හෙට සිට ඇරඹෙයි

යළි ප‍්‍රධාන නගර ආශි‍්‍රතව මංතීරු නීතිය සකී‍්‍රය කිරිමට පොලිස් මූලස්ථානය තීරණය කළා. ඊට හුරුවීම සදහා හෙට (27) සිට සති දෙකක සහන කාලයක් ලබාදෙන බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නෙ.

සහන කාලය අවසන් වීමෙන් පසු මංතීරු භාවිතයට අදාල නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දුන්නෙ.

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 18:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්