fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල වෛද්‍යවරයා ගැන පැමිණිලි තිබේ නම් CIDයට ඉදිරිපත් කරන්න

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 18:42

කුරුණෑගල වෛද්‍යවරයා ගැන පැමිණිලි තිබේ නම් CIDයට ඉදිරිපත් කරන්න

අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන්  පැමිණිලි තිබේ නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසටත පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දැනුම් දුන්නා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්