fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

18න් පහළ ටෙනිස් බාලිකා ශුරතාවය සචිනිට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 14:47

18න් පහළ ටෙනිස් බාලිකා ශුරතාවය සචිනිට

ශ‍්‍රී  ලංකා ටෙනිස් සංගමය සංවිධාන කරන ක්ලේකෝට් ජාතික ටෙනිස් තරගාවලියේ අවුරුදු 18න් පහළ බාලිකා ශුරතාවය දිනා ගැනීමට සචිනි ජයසූරීය සමත් වුනා.

කොළඹ ටෙනිස් සංගම් ක්‍රිඩා පිටියේදී අවුරුදු 18න් පහළ බාලිකා අවසන් තරගය පැවැත්වුණා. ඒ  සචිනි ජයසුරිය සහ අලානා සෙනෙවිරත්න අතරයි. තරගයේ පළමු තරග වටය උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ අනුව පළමු වටය සහ දෙවන වටය,  හයට හතරක් ජය ගැනිමට සචිනි ජයසූරිය සමත් වුනා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2019 14:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්